ජේම්ස්බෝන්ඩ් නිළියටත් කොරෝනා ආසාදනය වෙයි - Photos
Tuesday, 17 March 2020 - 9:48 | Views - 781
ජනප්‍රිය හොලිවුඩ් නිළියක වන ඔල්ගා කුරලෙන්කෝ හට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා.

ඇය මේ සම්බන්ධයෙන්, සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි ද සටහනක් තබා තිබෙනවා.

එහි ඇය දක්වා ඇත්තේ,  වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව නිවසේ දොර වසාගෙන හුදෙකලා වීමට තීරණය කළ බවයි.


පසුගිය සතිය පුරාවට අසනීප තත්ත්වයෙන් පසුවූ බවත්, උණ සහ තෙහෙට්ටු ගතියක් පෙන්නුම් කළ බවයි එම පණිවුඩයේ සදහන්.
 
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වන්න, තත්ත්වය බැරෑරුම් බව සලකන ලෙසයි ඔල්ගා කුරලෙන්කෝ වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.

2008 වසරේදී තිරගත කළ, ජේම්ස් බෝන්ඩ් චිත්‍රපටි පෙළට අයත්, Quantum of Solace සහ 2013 දී ඇය රංගනයෙන් දායක වූ Oblivion චිත්‍රපටිය අතිශ්‍ය ජනප්‍රිය වුණා.

ඔල්ගා මේ වනවිට 40 වන හැවිරිදි වියේ පසුවනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top