අද රාත්‍රී 8ට ජනපති ජාතිය අමතයි
Tuesday, 17 March 2020 - 8:06 | Views - 2,521
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ උද්ගතව ඇති තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8ට ජාතිය ඇමතීමට නියමිතයි.
අද සිට දින 3ක කාලයක් රජය විසින් විශේෂ නිවාඩු ප්‍රකාශයට පත් කළේ ද කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීමේ අරමුණෙන්.
මේ වන විට රට තුළ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම තවත් සැක සහිත පුද්ගලයින් 212 දෙනෙකු දිවයිනේ රෝහල් 16ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
Share This Article