කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට සහ බිරිඳට නඩු - උත්සව සමයේ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක්
Monday, 16 March 2020 - 16:32 | Views - 6,212
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ තහවුරු වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන දෛනික මාධ්‍ය හමුවට අද එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අවස්ථා කිහිපයකදීම රෝහල් ගත වන ලෙසට දැනුම් දී තිබූ නමුත් එය උල්ලංගණය කිරීම නිසා මෙම තීරණය ගත් බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ දිනවල ඇඳුම් මිලදී ගැනීමෙන් හැකිතාක් වළකින ලෙසයි.

ඇඳුම් මාර්ගයෙන් වෛරසය ආසාදනය වීම සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසීමෙන් වෛරසය ව්‍යාප්ත වීම ඊට හේතුව බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top