තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු හමුවෙයි-ආසාධිත පුද්ගයින් 21දක්වා ඉහළට
Monday, 16 March 2020 - 14:38 | Views - 10,288
තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේය. ඒ මේවන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.
පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුට හා වයස අවුරුදු 13ක ගැහැණු දරුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළදී ඇත.
මේවන විට වෛරසය වැළදී ඇති පුද්ගලයින් 21දක්වා ඉහළ ගොස් තිබේ.
Share This Article