ගුවන්තොටුපොළ වසා දමන්නේ නැහැ - ගුවන්තොටුපොළ සමාගමේ සභාපති
Monday, 16 March 2020 - 12:23 | Views - 1,581
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ අද (16) දිනයේ දී විශේෂ නිරෝධායන කටයුත්තකට යොමු කළ බව ගුවන්තොටුපොළ සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පවසනවා.

ගුවන් හමුදාව මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා පවසා සිටියේ කටුනායක ගුවන් තොටුපොළ වසාදැමීමක් සිදුනොකරන බවයි.


Image may contain: one or more people and indoor
Image may contain: one or more people, people standing, shoes and indoor
Image may contain: one or more people, people standing, shoes and indoor
Image may contain: one or more people and indoor
Image may contain: one or more people, people walking, people standing and outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top