චීනයේ ප්‍රකට බිලයනපතියකු වන අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරණ ‘අලිබබා‘ වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇතැයි ගාඩියන් පුවත් සේවයේ වාර්තා කර තිබේ.
ඒ අනුව එහි පළමු වැනි තොගය ඊයේ බෙල්ජියම වෙත ලැබුණු බව එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
එහිදී මුහුණු ආවරණ මිලියනයක් සහ පරීක්ෂණ කට්ටල් ලබාදීමට පියවර ගෙන ඇත.