කොරෝනා බව සැඟවූ ඇමරිකානු ගුවන් මගියෙකුට ජීවිතාන්තය දක්වා දඬුවමක්
Monday, 16 March 2020 - 8:11 | Views - 3,408
කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙක් ඒ පිළිබද සඟවා ගුවන් යානායකින් නිව්යෝර්ක් නුවර සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට පියාසර තහනමක් පැන වූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

අදාල පුද්ගලයාට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට පියවර ගෙන ඇත්තේ ඇමෙරිකාවේ ජෙට් බ්ලූ ගුවන් සමාගමයි.

කෙසේ වෙතත් අදාල පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාල ගුවන් මගියා යානයේ අසුන්ගෙන සිටි අසුනට ඉදිරිපස සහ පිටුපස සහ පැති අසුන් පේළි දෙකක ගමන් ගත් ගුවන් මගීන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන බවද එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top