කොරෝනා අවදානම නිසා පිලිපීන අගනුවර හුදකලා කිරීම ඇරඹේ
Sunday, 15 March 2020 - 11:47 | Views - 534
මාසයක කාලයක් පුරා පිලිපීනයේ මැනිලා අගනුවර හුදකලා කිරීම අද ආරම්භ වූ අතර, ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් නගරයට ඇතුලුවන ප්‍රධාන මාර්ග අවහිර කරමින් රැකවලේ යෙදී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.

මිලියන 12ක් ජනයා වෙසෙන මැනිලා අගනුවරට පැමිණෙන සහ පිටත්ව යන දේශීය ගුවන් ගමන් සියල්ල අත්හිටුවා තිබෙනවා. මැනිලා නුවර ස්වයං නිරෝධායනය කිරීම ආරම්භ වූයේ එරට කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 111 දක්වා ඉහළ යාමත් සමඟයි.

එරටින් කොරෝනා මරණ 8ක්ද වාර්තා වුණා.

ජනයා එක්රැස්වන සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති අතර, එරට පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දමන ලෙසයි ජනාධිපති රොද්‍රිගෝ ඩුටරෙට් නියෝග කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top