කොරෝනා තර්ජනය මැද බීමත්ව මහමඟ වැටුණු චීන ජාතිකයාට ආරක්‍ෂාව සැලසූ සුනඛයන් දෙදෙනාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි - Video & Photos
Sunday, 15 March 2020 - 10:21 | Views - 970
චීනයේ කොරෝනා වෛරසය පැතිරෙන සමයේ ඩූෂාන් නගරයේ මහමග බීමතින් වැටී සිටි අයෙකුට ආරක්‍ෂාව ලබාදෙන සුනඛයන් දෙදෙනෙකු ගැන අපූරූ පුවතක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ බීමත් පුද්ගලයා අවදි කර ඔහුගේ පවුලේ අයට බාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම් ඇසින් දුටු කයි මහත්මිය සඳහන් කළේ පදිකයින් ඇවිද යන සෑම අවස්ථාවකම මෙම සුනඛයින් සෝදිසියෙන් සිටින බවයි.

ඇය පැවසුවේ එක් සුනඛයෙක් දුරින් බලා සිටින අතර අනෙක් සුනඛයා පදික වේදිකාව මත වැටී සිටිනා බීමත් පුද්ගලයාගේ ජංගම දුරකථනය ගැන සෝදිසියෙන් පසුවන බවයි.

මෙය අසාමාන්‍ය සිදුවීමක් වන හෙයින්ම මේ වන විට මෙහි වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝ හා ඡායාරූප පහතින් බලන්න....


A video filmed by a passer-by shows two dogs staying next to their owner after he allegedly passed out under the influence of alcohol
A video filmed by a passer-by shows two dogs staying next to their owner after he allegedly passed out under the influence of alcohol
I was very moved by the two dogs. They are not only loyal but also intelligent,' said Ms Cai, who filmed the incident
She said she was taking a stroll with her family when they saw the dogs


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top