දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පණිවුඩයක් - (වීඩියෝ සහිතයි)
Saturday, 14 March 2020 - 12:59 | Views - 652
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සියලුම බැතිමතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩසටහනක් හදුන්වා දී තිබෙනවා.
අදියර තුනක් යටතේ මෙම සෞඛ්‍ය ආරක්ෂක වැඩ සටහන ක්‍රියාත්මක බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑලේ බණ්ඩාර පැවසුවේ.
මෙම සෞඛ්‍ය ආරක්ෂක වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි.
Share This Article