දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමේ
Saturday, 14 March 2020 - 11:35 | Views - 424
දිවයින පුරා සිනමාශාලා අද සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට සංස්කෘතික අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් වේදිකා නාට්‍ය හා සංගීත ප්‍රසංග සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබදව සාකච්ඡා කරමින් පවතින බවයි සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
Share This Article