ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නෑ
Saturday, 14 March 2020 - 10:26 | Views - 499
ඉන්දියාවට රැගෙන විත් නිරෝධායනය කළ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ හමුදා වෛද්‍ය කඳවුරක රදවා නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසු ඊයේ රාත්‍රී 10ට පමණ නවදිල්ලි නුවරින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත් කර එවූ බවයි නවදිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් නිලූක කඳුරුගමුව සඳහන් කළේ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top