දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට - (වීඩියෝ සහිතයි)
Saturday, 14 March 2020 - 9:48 | Views - 727
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම,බද්දෙගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු ප්‍රතිකාර සදහා හෝමාගම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පසුපසින් පැමිණි ලොරි රථය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top