තවත් රටවල් කිහිපයක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්රී ලංකාවට ඇතුලුවීම තහනම්
Friday, 13 March 2020 - 19:11 | Views - 977
තවත් රටවල් කිහිපයක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්රී ලංකාවට ඇතුලුවීම තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ප්රශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, සහ ඔස්ට්රියාව යන රටවල සිට පැමිණෙන පිරිස්වලට මෙම තහනම බලපැවැත්වෙනු ඇති.
Share This Article