පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි සජිත් ඉල්ලයි
Friday, 13 March 2020 - 19:10 | Views - 576
රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කියා සිටියේ මැතිවරණය කල් දැමීම සුදුසු බවයි.
එම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ද එක්ව සිටියා.
Share This Article