ශ්රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය අත්හිටුවයි
Friday, 13 March 2020 - 16:25 | Views - 393
කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ තර්ජනය හේතුවෙන් ශ්රී ලංකා, එංගලන්ත ටෙස්ට් සංචාරය අත්හිටුවා ඇති බව එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් cricinfo වෙබ් අඩවිය පවසනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමග පැවති සාකච්ඡාවලින් පසුව, තරඟාවලිය කල් දමා ක්රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය නැවත කැඳවීමට තීරණය කළ බවයි එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.
Share This Article