ඉන්ධන සහ ආහාර හිඟයක් ගැන පැතිර යන කට කතා අසත්‍යයි
Friday, 13 March 2020 - 16:13 | Views - 766
රට තුළ කිසිදු ආහාර හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අවධාරණය කළේ.

ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවයි එම අමාත්‍යංශය කියාසිටියේ.

ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසට සහ කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අඛණ්ඩව සිදු කරන බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top