කොරෝනා නිසා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලිය කල් යයි
Friday, 13 March 2020 - 15:30 | Views - 448
ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් මාර්ග අනතුරු සම්බන්ධව දැනුවත්කිරීම සම්බන්ධව පැවැත්වූ ලෙජන්ඩ්ස් තරඟාවලිය කල් දමා තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනූව තරඟාවලියට ක්‍රීඩා කල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්.

තරඟාවලිය එළඹෙන මැයි මාසයේ නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top