හෝලී සමරන්න ඉන්දියාවට ආ නිළි ප්‍රියංකා සහ නික් -[Photos]
Friday, 13 March 2020 - 15:15 | Views - 1,761
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පදිංචිව සිටින සුපිරි හොලිවුඩ් නළුනිළි යුවළක් වන ප්‍රියංකා චොප්රා හා නික් ජෝන්ස් පසුගිය සති අන්තයේදී යළිත් වරක් ඉන්දියාවට පැමිණ තිබේ.

ඒ ‘හෝලි’ උත්සවය සැමරීම සඳහාය.

ඉන්දියාවට පැමිණි වහාම ඔවුන් කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ නිවසේ සංවිධානය කර තිබු ‘හෝලි’ උත්සවයට සහභාගී වී ඇත.

එමෙන්ම ඔවුන් දෙදෙනා දින 10ක කාලයක් ඉන්දියාව තුළ රැඳී සිටින්නටද බලාපොරොත්තුවෙන බව ඔවුන්ගේ සමිපතමයෙකු මාධ්‍යයටද පවසා ඇත.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top