සල්මාන් සිය මස්සිනා සමඟ චිත්‍රපටියක
Friday, 13 March 2020 - 12:48 | Views - 1,479
බොලිවුඩ් සිනමාවේ ඉහළම ආදායමක් උපයන නළුවා බවට වර්තමානයේ පත්ව සිටින සල්මාන් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සමග කාර්යබහුල වී සිටියි.

ඒ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ප්‍රභුදේවාගේ ‘රාදේ’ චිත්‍රපටය සමගිනි.

‘භාරත්’ චිත්‍රපටයේ ඔහු සමග රඟපෑ ඩිෂා පටානි, ජැකි ෂෙරොෆ් මෙම චිත්‍රපටයේද සිටින අතර, සල්මාන්ගේ මිතුරෙකු වන රන්දිප් හුඩාද මෙහි රංගනයෙන් දායක වෙයි.

මෙම චිත්‍රපටයෙන් පසුව සල්මාන් සිය මස්සිනා වූ ආයුෂ් ෂර්මා සමගින් චිත්‍රපටයක රඟපෑමට නියමිතය.

Image result for Salman is his brother-in-law, Ayush Sharma
Image result for Salman is his brother-in-law, Ayush Sharma

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top