රෝහණ විජේවීරගේ පුතු මහ මැතිවරණයට එන පක්ෂය ගැන කියයි
Friday, 13 March 2020 - 11:36 | Views - 1,462
මෙවර මැතිවරණයට පෙර තමන් ජනපති සහ අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුතු වන උවිඳු විජේවීර පවසනවා.

මේ වනවිට ජනපති රටතුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ පැහැදීමක් ඇති බවයි උවිඳු විජේවීර වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම තමන් මේ මොහොතේ දේශපාලනය සහ රටවෙනුවෙන් සුදුසු දේශපාලන ධාරාවකින් මැතිවරණයට ඉදිරිපත්වන බව ද ඔහු ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top