කොරෝනාට මුවා වී පාරිභෝගිකයන් ගසාකන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
Friday, 13 March 2020 - 10:35 | Views - 1,493
කොරෝනාට මුවා වී පාරිභෝගිකයන් ගසාකන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් රටපුරා

පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ වනවිට දිවයින පුරා වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට ලක්කරමින් තිබෙනවා.

ඒ කොරෝනා ආවදානම හේතුවෙන් වෙළඳසැල්වල භාණ්ඩ වැඩිමිලට අලෙවි කිරීම් සහ භාණ්ඩ තොග සඟවා ඇති බවට ලද තොරතුරුවලට අනුවයි.

මෙවැනි කූඨ වෙළඳුන්ට දැඩි දඬුවම් ලබාදෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක හිරු පුවත් වෙත ප්‍රකාශ කළා.

මෙම හදිසි වැටලීමේ එක් පියවරක් ලෙස මේ වනවිටත් පිටකොටුව තොග වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට ලක්කරමින් සිටින බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top