පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට හෙට වැඩි උණුසුමක්
Thursday, 12 March 2020 - 16:15 | Views - 1,531
බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවල හෙටත් වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
Share This Article