
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සුදු ජාතිකයන්ට අනන්‍ය වූ අතට අතදී ආචාර කිරීම අමතක කර, අත් එකතු කර ආචාර කිරීමේ ආසියානු ක්‍රමවේදය වෙත යොමුවී තිබේ.
චාල්ස් කුමරු මෙවැනි ආචාර කිරීමක් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති ප්‍රින්සස් ට්‍රස්ට් සම්මාන උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය.
මෙහිදී චාල්ස් කුමරුන් අනුගමනය කරමින් එහි පැමිණි බොහෝ අමුත්තන්ද එම ආචාර ක්‍රමය අනුගමනය කරන ආකාරය දැකිය හැකි විය.
කෙසේ වෙතත් මෙහිදී ඇතැම් අවස්ථාවල කුමරුන් අතැමුන් සමග අතට අතදී ආචාර කිරීම්ද දක්නට ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.![]()
:strip_exif(true):strip_icc(true):no_upscale(true):quality(65)/arc-anglerfish-arc2-prod-gmg.s3.amazonaws.com/public/E5IWTL6HPJGEZI7AYWJ7RO7LSQ.jpg)


74 Views
102 Views
266 Views
162 Views
134 Views
144 Views
153 Views
144 Views
116 Views
182 Views
132 Views
143 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
48 Views