අප්‍රේල් පාසල් නිවාඩුව හෙට සිට ආරම්භ වෙයි
Thursday, 12 March 2020 - 14:30 | Views - 5,435
පාසල් සිසුන්ගේ අප්‍රේල් නිවාඩුව හෙටින් ආරම්භ වන බව අධ්‍යාපන ඇමතිවරයා කියයි.
පාසල් සිසුන්ගේ අප්‍රේල් නිවාඩුව හෙට(13) දිනෙන් ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ, දැන් ඉසුරුපායේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් යළි ආරම්භ වන්නේ අප්‍රේල් 20 වන දා බවයි.
Share This Article