කොටස් වෙළද පොළ තාවකාලිකව අත්හිටුවයි
Thursday, 12 March 2020 - 12:28 | Views - 1,172
ප්රධාන සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5කට වැඩි ප්රමාණයකින් පහත වැටීම නිසා අද පෙරවරුවේ තාවකාලිකව ගණුදෙනු අත්හිටුවීමට සිදුවූ කොළඹ කොටස් වෙළඳපල එස්.ඇන්ඩ් පී. ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5.05ක පහත වැටීමක් පෙන්නුම් කළා.
දර්ශක සියයට 5 ට වඩා පහත වැටුණු පසු ස්වයංක්රීයව පරිපථ කඩනයක් ක්රියාත්මක වනවා.
Share This Article