කුකුළු මස් ගැන පාරිභෝගික සේවා අධිකාරිය ගත් තීරණය
Thursday, 12 March 2020 - 8:04 | Views - 3,738
කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සම රහිත කුකුල් මස් කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 530ක මුදලකටයි.
සම සහිත කුකුළු මස් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 430ක්.
මෙම මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි පාරිභෝගික සේවා අධිකාරිය කියාසිටියේ.
Share This Article