කොරෝනා නිසා ලොව විශාලතම සංගීත උළෙලත් කල් දමයි
Wednesday, 11 March 2020 - 15:46 | Views - 1,048
මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලොව විශාලතම සංගීත උළෙල ලෙස සැලකෙන කෝචෙල්ලා සංගීත හා කලා උළෙල කල්දමා තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙවර සංදර්ශනය ඔක්තෝම්බර් මාසය දක්වා කල්දමා තිබේ.

කෝචෙල්ලා ලෙස සැලකෙන ලොව විශාලතම සංගීත උළෙල 1999 සිට සෑම වසරක් පාසා පවත්වන සංගීත ප්‍රසංගයක්. මෙහි සංගීත ප්‍රසංගයට අමතරව කලා ප්‍රදර්ශනයක් ද පැවැත්වෙයි. ලොව ජනප්‍රිය කලාකරුවන් හා නිර්මාණකරුවන් සහභාගීවන ප්‍රසංගයක් ලෙසයි, මෙය සැලකෙන්නේ.

අමෙරිකාව තුළ මේ වන විට කොරෝනා රෝගීන් 950ට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 28 දෙනෙකු මියගොස් තිබේ. මෙවැනි වකවානුවක මෙම උළෙල කල් දැමීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් කළ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇති බව සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top