ජ. පුර සරසවියේ හිටපු විනය භාර නිලධාරියෙකුගෙන් පසිඳු හිරුෂාන් සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක්
Wednesday, 11 March 2020 - 11:36 | Views - 916
ටයරයක් හිසට පතිත වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු හිරුෂාන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබනවා.  

සුනිල් ද සිල්වා පියතුමා සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පසිදු හිරුෂාන් 2020 මාර්තු05 සහ 06 වන දිනවල නවක වධයට ගොදුරැ වී ‍දැඩි ලෙස හිස්කබලට සහ මොළයට හානී වි කොළඹ දැඩි සත්කාර ඒකකයේ තවමත් සිහි නැතිව සිටින බවයි.

විශ්ව විදයාලයේ කතෝලික සිසුන් විසින් පසිදු හිරැෂාන් වෙනුවෙන් විශේෂ දිවය පුජාවක් කොළඹ අගරදගරු නිවසේ දෙව් මැදුරේ දි පුද කළ බවද සඳහන්.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු විනය භාර නිලධාරියෙකු වන පාඨක කුමාරසිංහ මෙම නවක වධ සිද්ධි ගැන අද(11) විශේෂ ප්‍රකාශයක් කළා.

ජ. පුර සරසවියේ මෙයට කලින් අහිංසක සිසුන් 3කට වඩා ගහලා මරලා තිබෙන තැනක් බවත්, නවක වදය නිසා අසරණ දුප්පත් දරුවන් කිහිප දෙනෙකුම මානසික රෝගීන් බවට පත් වී තිබෙන බවත් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුනා.

ජපුර විශ්ව විද්‍යාලයේ හිටපු විනය භාර නිලධාරියෙකු වන පාඨක කුමාරසිංහගේ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top