ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1700ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසර 7කට පසුව වාර්තා වූ වැඩිම මිල ගණන් ඉහළ යෑම ලෙස මෙය වාර්තා වෙයි.
රුවන්ත නිතුල්ගස්පිටිය