
කඩුවෙල - බැලුම්මහර නව නුවර මාර්ගයේ බියගම, සියඹලාපේ හන්දියේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ තරුණයකු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට රැගෙන ගෙන යන අතරතුරදී මරු මුවට පත්විය. තුවාල ලැබූ යතුරුපැදිකරු රාගම මහ රෝහලට ඇතුළත් කෙරිණි.
අනතුරින් මියගියේ මාතර, උයන්ගොඩ, නාරන්ගල ප්‍රදේශයේ ඩී.කේ. ළහිරු දෙනුවන් නමැති 18 හැවිරිදි තරුණයෙකි. මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී.පී.ආර්.පී. රාජපක්ෂ මහතා ගම්පහ රෝහලේදී පවත්වන ලදී.
අනතුර සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
බියගම - කේ. දුමින්ද
75 Views
103 Views
266 Views
162 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
79 Views
76 Views
49 Views