ගෑස් සමාගම් මිල අඩු කරන්න බෑ කියයි
Wednesday, 11 March 2020 - 7:42 | Views - 728

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩු වුවත් මෙරට ගෑස් මිල ගණන් පහත හෙළීමට එය හේතු වන්නේ නැතැයි 'ලාෆ් ගෑස්' සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා 'මව්බිම'ට පැවසුවා.

'ලාෆ් ගෑස්' සමාගම මේ වනවිටත් මෙරට වෙළෙඳපොළට ගෑස් ලබාදීමේදී රුපියල් මිලියන 350ක පාඩුවක් ලබන අතර පවතින මිල ගණන් යටතේ ගෑස් මිල අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද වෑගපිටිය පවසනවා.

මේ සම්බන්ධයෙන් 'ලිට්රෝ ගෑස්' සමාගමද කියා සිටියේ තෙල් මිල අඩු වුවත් ගෑස් මිල අඩු කිරීමට නොහැකි බවයි.

මෙම විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නොමැති පිරිස් තෙල් මිල හා ගෑස් මිල ගණන් පිළිබඳ මෙලෙස විකාර දොඩවන බවද සමාගම් පවසනවා.

ශිරාන් රණසිංහ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top