
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩු වුවත් මෙරට ගෑස් මිල ගණන් පහත හෙළීමට එය හේතු වන්නේ නැතැයි 'ලාෆ් ගෑස්' සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා 'මව්බිම'ට පැවසුවා.
'ලාෆ් ගෑස්' සමාගම මේ වනවිටත් මෙරට වෙළෙඳපොළට ගෑස් ලබාදීමේදී රුපියල් මිලියන 350ක පාඩුවක් ලබන අතර පවතින මිල ගණන් යටතේ ගෑස් මිල අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද වෑගපිටිය පවසනවා.
මේ සම්බන්ධයෙන් 'ලිට්රෝ ගෑස්' සමාගමද කියා සිටියේ තෙල් මිල අඩු වුවත් ගෑස් මිල අඩු කිරීමට නොහැකි බවයි.
මෙම විෂය පිළිබඳ ප්රාමාණික දැනුමක් නොමැති පිරිස් තෙල් මිල හා ගෑස් මිල ගණන් පිළිබඳ මෙලෙස විකාර දොඩවන බවද සමාගම් පවසනවා.
ශිරාන් රණසිංහ
75 Views
103 Views
266 Views
162 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
79 Views
76 Views
49 Views