හෙට දිනයේත් ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
Tuesday, 10 March 2020 - 16:58 | Views - 708
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් හෙට දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව කටයුතු කළ යුතු බවයි.
Share This Article