කොරෝනා ගෝලීය වංසගත තත්වයකට පත්වීම ආසන්නයි
Tuesday, 10 March 2020 - 14:59 | Views - 1,116
කොරෝනා වෛරස් තත්ත්වය ගෝලීය වසංගත තත්වයක් බවට පත්වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

මෙය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බව, එම සංවිධානය පෙන්වා දී තිබේ.
 
කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකයන්ට සිදු වූ බලපෑම සහ බොහෝ කරුණු රැසක් හේතු කොට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

වෛරසය පැතිරීම පාලනය කිරීමේ හැකියාවක් තමවත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
ගෝලීය වසංගත තත්වයක් උණ රෝගයකට ප්‍රකාශයට පත් කරන්නේ එය පාලනය කළ නොහැකි තත්වයකට පැමිණි විටදී බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රස් ඇඩනම් ඊයේ සදහන් කළේය. වසංගත තත්වයකට ඉතා ආසන්න වුවත් මෙම සටනින් ජය ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top