'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' හි රඟපෑ ප්‍රවීන නළු මැක්ස් වොන් සයිඩෝ ජිවිතයෙන් සමුගනියි
Tuesday, 10 March 2020 - 12:27 | Views - 598
Exorcist, Flash Gorden සහ Game of Thrones වැනි සිනමා සහ ටෙලි නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් ප්‍රවීන රංගන ශිල්පී මැක්ස් වොන් සයිඩෝ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 කි.

“බිඳුණු හදවතින් සහ අසීමිත දුකකින්” යුතුව ඔහුගේ පවුල නිවේදනය කර ඇත්තේ ස්වීඩනයේ උපන් මේ රංගන ශිල්පියා ඉකුත් ඉරිදා මෙලොව හැර ගිය බව යි.

Hannah and Her Sisters, The Seventh Seal සහ Star Wars: The Force Awakens මැක්ස් වොන් සයිඩෝ රඟපෑ  ජනප්‍රිය සිනමාපට කිහිපය කි.

Pelle the Conqueror සිනමාපටයේ රංගනය වෙනුවෙන් 1988 දී හොඳම රංගන ශිල්පියාට හිමි ඔස්කාර් සම්මානය සඳහා ද ඔහු නිර්දේශ විය. ඒ අනුව සිය රංගන දිවිය තුළ ඔහු ලැබූ ඔස්කාර් නිර්දේශ ප්‍රමාණය දෙකකි.

මැක්ස් වොන් සයිඩෝ අවසන් වරට රංගන දායකත්වය ලබාදුන් ටෙලි මාලාව “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” වන අතර ඔහු එහි ත්‍රී-අයිඩ් රේවන් චරිතයට පණ පොවනු ලැබුවේ ය. ඔහුගේ අවසන් සිනමා රංගනය වන්නේ Kursk සිනමාපටය  යි. ඒ 2018 දී ය.

Max von Sydow in The Seventh Seal.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top