වසර 8කට පසු රන් මිලේ වාර්තාගත ඉහළ යෑමක්
Monday, 09 March 2020 - 14:22 | Views - 7,689
ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2012 වසරේ සිට  මේ දක්වා රන් අවුන්සයක මිල එවැනි අගයක් ගත් පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මතුවී ඇති ගෝලීය ආර්ථික අවදානම හේතුවෙන් ආයෝජකයින් තෙල් වෙළඳපොල ආයෝජනයෙන් බැහැරව තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු බැඳුම්කර පොලී අනුපාත පහත වැටීමද සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට ආයෝජකයන් පෙළඹී ඇති බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top