කුසල් ජනිත්ට ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනක වන්දියක්
Monday, 09 March 2020 - 14:08 | Views - 3,171
ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 වන්දි මුදලක් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ගෙවීමට නියමිත බව වාර්තාවනවා.
 
2015 වසරේදි කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර, වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරඟ තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.
 
මෙම තීරණය හේතුවෙන් මොහුට සිදුවූ අපකීර්තිය නිසා මෙම වන්දි මුදල ගෙවීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර කොදෙව් තරගාවලියේදී තුවාල ලැබූ කුසල් ඉදිරි සති දෙකක කාලය තුළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කළා.
 
කෙසේ වෙතත් කුසල් ජනිත් ශ්‍රී ලංකා පිලේ පසුගිය සිම්බාබ්වේ ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කෙරුණේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top