මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
Monday, 09 March 2020 - 8:19 | Views - 444
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි මැදින් පොහොය දිනක සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව විසි දහසක් මහ සඟරුවන සමඟ සිය ඥාතීන් බැහැ දැකීමට කිඹුල්වත් පුරයට වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වූයේ අද වැනි පොහෝ දිනකයි.

යශෝදරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීම, රාහුල සහ නන්ද කුමාරවරුන් සසුන්ගත වීමත් සිදුවූයේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්.

ශාක්‍යන්ගේ මානය බිඳීම සඳහා බුදුරජානන් වහන්සේ යමහ මහා පෙළහර පෑමද සිදු වූයේ අද වැනි පොහෝ දිනකදීයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top