ලුණුගම්වෙහෙර අනතුරකින් 06ක් ජීවිතක්ෂයට
Monday, 09 March 2020 - 8:14 | Views - 1,703
ලුණුගම්වෙහෙර - විසි දෙකේ මංසන්ධිය  ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අද (09) අලුයම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ්ත්, අනෙක් පුද්ගලයා දෙබරවැව - තිස්සමහාරාම මූලික රෝහලේත් ප්‍රතිකාර ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top