මාරවිල රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට
Sunday, 08 March 2020 - 16:19 | Views - 435
මාරවිල - උඩුබද්දාව මාර්ගයේ තම්බෝව - මකර තොරණ අසළ දී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් ගමන් ගත් යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී, මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, පසුව එය ලොරි රථයක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඊයේ සිදුවූ මෙම අනතුරෙන්  මිය ගිය මවගේ වයස අවුරුදු 54ක් වන අතර දියණිය 21 වන හැවිරිදි වියේ පසුවනවා.

මොවුන් මීගහපැලැස්ස - විලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top