ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ 19 දක්වා ඉහළට - නිව්යෝක් නුවර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
Sunday, 08 March 2020 - 14:13 | Views - 684
ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට ආසාදිත සංඛ්‍යාවද 429 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම නිව්යෝක් නගරයේ ආසාදිත සංඛ්‍යාවද 89 දක්වා ඉහළ යාමත් සමඟ එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නගරාධිපති ඇන්ඩෲ කුවෝමෝ කටයුතු කළා.

මීට අමතරව සැන්ප්‍රැන්සිස්කෝ නුවරට ඔබ්බෙන් සුපිරි නෞකාවක 3500 කට අධික පිරිසක් තවදුරටත් රඳවා තැබීමට පියවර ගෙන ඇත්තේ එහි කොරෝනා වෛරස් ආසාදිතයන් සිටීම හේතුවෙන්.

එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩකට වැඩි සංඛ්‍යාවක මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top