අතුරුදන්ව සිටි තරුණයෙකුගේ අස්ථි කොටස් ලදු කැලෑවකින් හමුවෙයි
Sunday, 08 March 2020 - 14:01 | Views - 632
මාස තුනක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි තරුණයෙකුගේ අස්ථි කොටස් දඹුල්ල - පහළ ඇරැව්වල ලදු කැලෑවක තිබී දඹුල්ල පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.
අදාළ තරුණයා සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
මියගොස් ඇත්තේ දඹුල්ල - නවපාදෙණිය ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු නාට්ටාමිවරයෙකු ලෙස රැකියාවේ නිරතවූවෙක්.
Share This Article