ආසියාවේ කළු සිංහයා ලූෂන්, ලෝකයෙන්ම සිව්වැන්නා වෙමින් ලක් මවට කිරුළු පළඳවයි (වීඩියෝ)
Sunday, 08 March 2020 - 10:27 | Views - 867
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන IFBB ආර්නෝල්ඩ් ක්ලැසික් 2020 තරඟයේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට එක්වූ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සමත්ව වුණා.
ෆේස් බුක් සජීවී වීඩියෝවක් එක් කරමින් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ලූෂන් මෙලෙස අදහස් පළ කළා.
Share This Article