
ඉදිරි දිනවලත් දහවල් දැඩි උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි සමහර අවස්ථාවලදි මීට වඩා වැඩිවීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 36ට වඩා වැඩි උෂ්ණත්වය පැවතිය හැකි අනුරාධපුරය, වවුනියාව, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මාතලේ, කෑගල්ල, පුත්තලම, මඩකලපුව වැනි ප්‍රදේශවල ජනතාව හැකිතරම් දහවල් අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම යෝග්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවත් ඉදිරි දිනවලදි ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට හා ඌව සබරගමු පළාත්වලට වැසි ඇතිවීමට ඉඩකඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
75 Views
103 Views
266 Views
164 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
80 Views
76 Views
49 Views