රස්නය තවත් වැඩිවෙන ලකුණු
Saturday, 07 March 2020 - 18:06 | Views - 547

ඉදිරි දිනවලත් දහවල් දැඩි උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි සමහර අවස්ථාවලදි මීට වඩා වැඩිවීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 36ට වඩා වැඩි උෂ්ණත්වය පැවතිය හැකි අනුරාධපුරය, වවුනියාව, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මාතලේ, කෑගල්ල, පුත්තලම, මඩකලපුව වැනි ප්‍රදේශවල ජනතාව හැකිතරම් දහවල් අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම යෝග්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවත් ඉදිරි දිනවලදි ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට හා ඌව සබරගමු පළාත්වලට වැසි ඇතිවීමට ඉඩකඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top