
හොංකොංවල කොරෝනා වෛරසය වැළඳී සිටි 60 හැවිරිදි කාන්තාවකගේ සුරතල් බල්ලාට ද කොරෝනා වැළඳී ඇති බවත් මනුෂ්‍යයකුගෙන් සතකුට එම වෛරසය පැතිරුණු බවට එය පළමු සාක්ෂිය බවත් ද ගාර්ඩියන් වාර්තා කරයි. එම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ඇයගේ සුරතල් සුනඛයා සතුන් සඳහා වෙන් වූ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිට ඇත. ඌව කිහිප වරක්ම පරීක්ෂණවලට ලක්කර ඇති අතර, සුළු වශයෙන් වෛරසය උගේ ශරීර ගතව ඇතැයි අනාවරණය වී තිබේ.
නගරයේ කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ පොමරේනියන් වර්ගයේ මේ සුනඛයා කිහිප වරක්ම පරීක්ෂාවට ලක් කර මේ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, සුරතල් සතුන් සිප ගැනීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
බුද්ධි කරුණාරත්න
75 Views
103 Views
266 Views
164 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
80 Views
76 Views
49 Views