හොංකොංවල සුනඛයකුටත් කොරෝනා
Saturday, 07 March 2020 - 18:04 | Views - 690

හොංකොංවල කොරෝනා වෛරසය වැළඳී සිටි 60 හැවිරිදි කාන්තාවකගේ සුරතල් බල්ලාට ද කොරෝනා වැළඳී ඇති බවත් මනුෂ්‍යයකුගෙන් සතකුට එම වෛරසය පැතිරුණු බවට එය පළමු සාක්ෂිය බවත් ද ගාර්ඩියන් වාර්තා කරයි. එම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ඇයගේ සුරතල් සුනඛයා සතුන් සඳහා වෙන් වූ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිට ඇත. ඌව කිහිප වරක්ම පරීක්ෂණවලට ලක්කර ඇති අතර, සුළු වශයෙන් වෛරසය උගේ ශරීර ගතව ඇතැයි අනාවරණය වී තිබේ.

නගරයේ කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ පොමරේනියන් වර්ගයේ මේ සුනඛයා කිහිප වරක්ම පරීක්ෂාවට ලක් කර මේ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, සුරතල් සතුන් සිප ගැනීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

 බුද්ධි කරුණාරත්න

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top