පන්තියක ළමයි වැඩි කරන ඉල්ලීමට තවම ප්‍රතිචාර නෑ
Saturday, 07 March 2020 - 17:08 | Views - 414

පළමු වසර සඳහා ළමයින් බඳවා ගැනීමේදී එක් පන්ති කාමරයක සිටින ළමයින්ගේ සීමාව 35 සිට 40 දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ ඉල්ලීමට මාසයක් ගතවනතුරු කිසිදු පිළිතුරක් නොලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රනන්ද මහතා පවසයි.

අධිකරණ නියෝගයක් මත 35 සීමාව පැනවූ නිසා එම සංඛ්‍යාව වැඩි හෙයින් නැවත අධිකරණයෙන් අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බවත් සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙවැනි අවශ්‍යතාවක් මතුව තිබෙන්නේ පසුගිය රජය යටතේ මේ ක්‍රමවේදය සිදුවීම නිසා බවත් ඊට පෙර මෙවැනි තීරණයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු ක්‍රියාත්මක කිරීමට හැකියාව පැවැති බවත් “මව්බිම”ට පැවැසීය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top