ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩකයා අත්අඩංගුවට
Saturday, 07 March 2020 - 17:04 | Views - 487

බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩක රොනාල්ඩිනෝ සහ ඔහුගේ සොයුරා පැරගුවේ රාජ්‍යයේදී අත් අඩංගුවට පත්ව තිබෙනවා.

එරටට ඇතුල් වීමට ව්‍යාජ ගමන් බලපත්‍රයක්  භාවිතා කිරීමේ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබෙනවා.

පසුගිය බදාදා ඔවුන් එරට Asuncion අගනුවරට ඇතුල් වන්නට  භාවිතා කර ඇත්තේ ව්‍යාජ ලියකිවිලි  භාවිතා කර ඇති බව බලධාරීන් පව්වසනවා.

2019 වසරේද බදු නොගෙවීම සහ නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් දඩ නොගෙවීම නිසා ඔහුගේ බ්‍රසීල සහ ස්පාඥ්ඥ ගමන් බලපත්‍ර රාජසන්තක කෙරුනා.

ග්‍රන්ථයක් ප්‍රචාරය කිරීම සහ වරප්‍රසාද නොලත් දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමේ අරමුණින් ඔහු පැරගුවේ රාජ්‍යයට පැමිණ තිබෙනවා.

39 හැවිරිදි රොනාල්ඩිනෝ 2004 සහ 2005 වසර වල වසරේ හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයා බවට පත් වුනා. 2002 දී ලෝක පාපන්දු කුසලානය බ්‍රසීලයට දිනා දෙන්නටද ඔහු දායකත්වය ලබා දුන්නා.

රොනාල්ඩිනෝගේ වත්කම් ප්‍රමාණය දළ වශයෙන් යුරෝ මිලියන 80- 100 පමණ වන බව සැලකෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top